කැළණි වැලි නෙළුම හෝර්ටන් තැන්නේ පුංචි,පුංචි දිය සීරා එකතු වී මහා ගංගාවක් නිර්මාණය විය.ඒ කැළනි මිටියාවතින් ගලා යන කැළණි ගංගාවයි.

කොළඹ දිස්ත්‍රික්කයේත් ගම්පහ දිස්ත්‍රික්කයේ ත් මායිම් සලකුණු කරමින් කැළණි ගං මෝදර කොළඹ මහා ආර්ථික කේන්ද්‍රස්ථානයේ මුහුණට මුහුණ බලා සිටියි.
READ MORE
Featured posts